Cricket 13 Ultimate™



අද නිකම් ඉන්න දවසේ සුපිරි පොස්ට් කැල්ලක් ලියන්න හිතුනා .
කොහොම උනත් අපිට ඉස්සරහට එන්නේ ක්‍රිකට් සැනකෙලියක්නේ , එක නිසා මම අද ගෙනාවේ දැනට ලෝකේ හදලා තියෙන අලුත්ම ක්‍රිකට් ගේම් එකයි. මේකේ නම නම් ICC Champions Trophy 2013 යි . මේකට මම අලුත් Bat Pack එකකුත් දැම්මා ඔයාලා එකත් බාලා බලන්න .....මේකේ අලුත් Cricket Stadium තියෙනවා තවත් කිවුවොත් ලංකාවේ දැනට ඉන්න අලුත් ක්‍රීඩකයෝ සේරම වගේ මේ Cricket Patch එකේ තියෙනවා .
තවත් එකක් කියන්න ඕනේ මේක ගහන්න අවම සුදුසුකම් නැත්නම් මේක අරගන්න එපා , ඇත මම ගහල තියෙනවා මේ ගේම් එක 100% වැඩ Graphic නම් super. මේක ගහන්න තියෙන අවම සුදුසුකම් ,

 
~~~~~~~~~~~~Minimum System Req~~~~~~~~~~~~~
~~~~~~~~~~~~******************~~~~~~~~~~~~~

1. කලින්  EA Sport Cricket 07 ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී තිබීම.
2. 512MB Ram or Higher
3. 128Mb Vga with Dirrect X9.0 or Nvidia Gforce 6600 or ATI Radeon 9550/x1050



Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger