Rio 2 උණු උණුවෙම බාගන්න


http://i.imgur.com/AbPhI0o.jpg

ඔන්න අලුත් වැඩකට අත ගැහුවා මම මේ ටිකේ ඔයාලට TV Series , Films වගේ එන්ටටේන්මන්ට්පැත්තට බර පොස්ට් ටිකක් දෙන්නම්. ඔන්න එහෙනම් මම අද ඔයාලට දෙන්නම් Dirrect Download කරගන්න මේ දවස් වල සීග්‍රයෙන් ජනප්‍රිය වෙන Rio 2 කියන Animation පාදක කරගත්ත ෆිල්ම් එකක්. මේක බාගන්න Upto Box කියන වෙබ් අඩවියේ ඔයාලා ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඩිරේට් බාගන්න පුළුවන්. මෙන්න මෙයාලා තමා මේක හදලා තියෙන්නේ.

Release date: April 11, 2014 (USA)
Director: Carlos Saldanha
Running time: 101 minutes
MPAA rating: G
Music composed by: John Powell


Download

 මෙනන් එහෙනම් Screen Shot කීපයක්.













http://i.imgur.com/NgQtAxs.jpg

http://i.imgur.com/Y0gM7X1.jpg

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger