ජිවිත කාලයටම තියාගන්න WinRaR (වින්රාර්)

http://wlnrar.com/wp-content/uploads/2013/10/winrar2.png
     එදිනදා ජිවිතේ අනිවාර්යෙන් බාවිතා වෙන Extract වර්ගයේ මෘදුකාංගයක් වෙන වින්රාර් (WinRar ) මුදලට දෙන උපාංගයක් වුවත් දැන්  එක විසදුමක් තියේනවා, නැත්නම් අපිට කොහෙන්ද ඉතින් ඩොලර් දීලා සොෆ්ට්වෙයාර් ගන්න තරම්. ඔන්න මම අද ගෙනාවේ පොඩි හොරයක් කරලා මුළු ජිවිත කාලෙටම තියාගන්න පුළුවන් විදියට හදපු පොඩිම පොඩි සොෆ්ට්වෙයාර් එකකින් තමයි මේ පොඩි හොර වැඩේ කරන්නේ,

32Bit  එක මෙතනින් ගන්න.



64Bit එක මෙතනින් ගන්න.


ඔයාට දැනටමත් WinRar Active නොකරපු එකක් තියෙනවනම් මේකෙන් ඇක්ටිව් කරගන්න. 

පුංචි Patch මෙතනින් ගන්න.

      සැලකිය යුතු...
Key  ෆයිල් එක ඔයාලා වින්රාර් ස්ථාපනය (Install) කරපු ස්ථානයට Copy  කරන්න.
Replace කරන්න ඉල්ලුවොත් පමණක් Replace විදානය ක්ලික්  කරන්න.
 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVHSHsx68OeaD5p-R52xHeJEnvD9WfjnfM7e9B0V0S7V6zGkkOnrWIR6OwJ46bIZDL0j7G5n0jX8slX5XYaXxovyM6gZaJPr4rw4nD9ducL0FeLqTRPjgqEEnnl5oRKfotCJZEirXtlusv/s1600/d9jHy8AtBx.png
http://img237.imageshack.us/img237/9136/xlu6ncek.gif








 


මෙම මෘදුකාංගයේ වයිරස් හෝ ට්‍රොජාන්  නොමැති බවට www.Virustotal.com අඩවිය මගින් තහවුරු කර ඇත.


VirusTotal


Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger