පොඩිකාලේ මතක් වෙන්න IGI 2 අපහු ගහමුද




http://merlin.pl/images_big/21/5907610711386.jpg

ඔන්න එහෙනම් අපි කාටත් පොඩි කාලේ මතක් වෙන වැඩක් කරන්න හිතුවා.. පොඩි කාලේ  කියපුවහම ඉතින් අපි එක පාරටම ඕනෑම දෙයක් කරන්න බැ කියලා දන්නවනේ අපි ඒ කාලේ හිමිහිට හිමිහිට බයෙන් බයෙන් ගහපු IGI 2 දැන් ඉතින් අපිට සුපිරියටම ඉවර කරන්න පුළුවන්නේ
 ( හොර කරලා නෙමේ)  හොදේ. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව ඔයාලා ආපු වැඩේ කරමු..

අපේ ඒකාලේ ආසම ගේම් එක මෙතනින් Dirrect බාගන්න.

Download Now   


☼අත්‍යවශ්‍ය උපකාර☼

"Download Now"  Click කලාට පස්සේ එන වෙබ් පිටුවේ "Create Download Link" ක්ලික් කරන්න. ඉන් පසු "Click here to start your download"
ක්ලික් කරන්න. ඉන්පසු Dirrect Link එක Automatically Start වෙයි. 

 


 මෙන්න එහෙනම් අපේ මතකය අවදිකරවන Screen Shot's

http://images2.wikia.nocookie.net/__cb20100202113526/igi/images/f/fc/11._The_Airfield_2.jpg
 image

image

එහෙනම් ගහන්න මේ ටික ඔයාලග තියෙනවද බලන්න. නැත්නම් ඔන්න මටනම් බනින්න් එපා.. ඔය Resource ටික තියෙනවද බලන්න.
සෙටප් එක             - 176MB
මෙහෙයුම් පද්දතිය -  Windows 98/ME/2000/XP/Vista/7
රැම් මතකය            - 128Mb RAM
වීඩියෝ මතකය     -  64MB
අවශ්‍ය ඉඩ ප්‍රමාණය- 1.9Gb Hard Disk Space


http://img237.imageshack.us/img237/9136/xlu6ncek.gif

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger