Twitter කුරුල්ලා ඔයාගේ බ්ලොග් එකටත්



මගේ බ්ලොගියේ ඉන්න කුරුල්ලා ඔයාගේ බ්ලොග් එකට දාගන්න කැමතිනම් මේ පුංචි කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාලා Save කරන්න.. කරන විදිය පහලින් කියලා දෙන්නම්.

 <script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "blogvimathiya";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'>Tricks and Tips</a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->

"blogvimathiya" කියන තැනට ඔයාගේ Twitter User Name එක දාන්න.

1. මුලින්ම  Blogger Dashboard එකට ගිහින් > Template යන්න > 
ඊට පස්සේ  Edit Html ක්ලික් කරන්න.
2. දෙවෙනියට  ඔයාගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ  {Ctrl + F}  ගහලා  </body> Enter කරන්න.  ඊට පස්සේ
</body> එක ලග මේ කෝඩ් එක කොපි කරන්න
3. අන්තිමට Save Your Template ඔබන්න..



එහෙනම් මම ගියා අපහු මේ වගේ එකකින් හම්බෙමු


Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger