ටික දවසකට පස්සේ ඔන්න ලිපියක් ලියන්න හිතුවා. හැමෝටම Internet Download Maneger එක කරදරයි කියලා අහන්න ලැබුනා.. ඩවුන්ලෝඩ් කරනකොට Resume පහසුකම තිබුනත්, Resume කරත්දී කලින් බාගත්තු ටික නැතුව යන එක තමා ප්‍රදානම ප්‍රශ්නේ! ඔන්න එකට ලොකු විසදුමක් ගෙනාවා.
මේකත් ලෝකෙම පිළිගත්තු Download Maneger එකක්. අනිත් අතින් අපිට තියෙන ලොකුම වාසිය තමා මේ ඩවුන්ලෝඩ් මැනේජර් එක සම්පුර්නයෙන්ම නොමිලේ දෙන්නේ එක නිසා කිසිම Crack එකක් Keygen එකක් ඕකට ඔබන්න ඕනේ නැ. මේකේ නම කිවුවහම ගොඩක් අය දන්නවත් ඇති මේකේ නම තමා Eagle Get.
මෙන්න එහෙනම් මේකේ Facilities.
මෙතනින් බාගන්න