Annonymus විදියට අන්තර්ජාලයේ සැරිසරමු.

 http://cache.filehippo.com/img/ex/2816__Hotspot_Shield_1.png
පොඩි පොඩි හොර වැඩ වලට කවුරුත් හොයන අපිටම හදපු සොෆ්ට්වෙයාර් එකක් තමා Hotspot Shield කියන්නේ.. මේකෙන් අපේ ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ පොඩි පොඩි හොර වැඩ වලට කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ??

http://cache.filehippo.com/img/ex/2818__Hotspot_Shield_3.png
මෘදුකාංගය ගොඩක්  අවශ්‍ය වෙන අවස්ථා

  • ඉස්කෝලේ , පන්තියේ ලැබ් එකේ Youtube , Facebook Block කරලනම් මේකෙන් අපිට දෙන IP එක පෛච්චි කරලා අපිට ලේසියෙන්ම අන්තර්ජාලයට  සම්බන්ද වෙන්න පුළුවන්.පුද්ගලික සෙවුම් හැකර් කරුවන්ගේ අතට යාම මේ මෘදුකාංගයෙන් වළක්වනවා.
  • අන්තර්ජාලයේ ඔබ කරන සියලු වැඩ Annonimus කියලා වැටෙන නිසා වැඩේ තවත් පහසුයි. 
  • ලංකාවෙන් ජිල්(වැල)  තියෙන සයිට් වලට යන්න දෙන්නේ නැත්නම් ඔන්න එකටත් මේ සොෆ්ට් එක පාවිච්චි කරන්න පුළුවන්.. 
  • PTC සයිට් එකට යන්න අමාරුයි නම් මෙන්න කියාපු වැඩේ මේකන් කනෙට් වෙලාම බලන්න කොහොමද කියලා.
Download 


Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger