විනාඩි කිහිපයකින් ඔබේ WEBSITE එකට BACKLINKS 1800+ ක් නොමිලේ

 https://www.seoclerk.com/pics/148811-1uHRR31381254990.jpg

 අදත් ආවා ඉතින් මිල කරන්න බැරි පොස්ට් එකක් අරගෙන, අපි ඉතින් නිකන් එන්නේ නැති විත්තිය දන්නවනේ , කතා නැතුව එහෙනම් කෙලින්ම වැඩේට බහිමු, හැබැයි පැලවෙන්න එහෙම එපා, ( හික් )
හරි අපි මුලින්ම බලමුකෝ මේ Backlinks කියන්නේ මොනවද කියල..සරලවම කියනවනම් මේ Backlinks කියල හදුන්නවන්නේ එක Website එකක ඉදන් තවත් Website එකකට යන්න සාදන Link එකක්.(සබැදියක්)ඒ කියන්නේ පලවෙනි Website එකට පැමිණෙන Visitor කෙනෙක් අර Link එක ඔස්සේ දෙවැනි Website එකට පමිනේනවානම් එතනිදී එයා පාවිච්චි කරලා තියෙන්නේ Backlink එකක්.
ඇයි Backlinks පවත්වාගෙන යන්නේ?ප්‍රයෝජන මොනවද?



මේකටත් සරලවම කියනවනම් උත්තරේ අපේ Backlinks තියෙන Website එකකට එන Visitors ලා Backlinks ඔස්සේ අපේ Website එකට එනවා.එතකොට අපේ Website එකේ Traffic වැඩිවෙනවා.එත් එක්කම Page Rankings වගේ දේවලුත් වැඩිවෙනවා.ඒ නිසාම අපේ Website එක Google,Yahoo වගේ Search Engine වල Result වල ඉහලට එනවා.එතකොට ඒ හරහාත් අපේ Website එකට එන යන Visitors ලා වැඩි වෙනවා.




http://www.dharmaraj.me/wp-content/uploads/2014/03/backlinks-image.png 

ඉතින් මේ Backlinks අපිට විවිද Website වලින් නොමිලේ මෙන්ම ගෙවීම් කරලත් හදාගන්න පුළුවන්.ඉතින් IMT Website Submitter කියන්නෙත් මේ වගේ නොමිලේ අපිට Backlinks සාදා දෙන Tool එකක්.මේකෙන් Backlinks 1800 කට වැඩි ප්‍රමාණයක් විනාඩි 25-30 ක් වගේ කාලයක් ඇතුලත සාදා දෙනවා.එත් එක්කම එකින් එකට අදාළ Links ටිකත් අපට ලබාදෙනවා.ඉතින් ඔබත් මේක පාවිච්චි කරලා බලන්න.මේකෙදි අපට අවශ්‍ය Backlinks ප්‍රමාණය මෙන්ම Backlinks වල ගුණාත්මක බාවයත් අපටම තෝරලා දෙන්න පුළුවන්..

image 
*සැ.යු – මෙම Backlinks සියල්ල සැදී අවසන් වන තුරු IMT Website Submitter පිටුවෙන් ඉවත් නොවන්න..Backlinks 1800+ ක් සෑදීමට විනාඩි 25-35 ක් ගතවිය හැකියි.

http://tinylanka.ml/up/fbcc71d9d734e055230a9bb1e7720c5f.jpg 

මෙන්න Site එක  මෙතනින් යන්න
මතක ඇතුව කමෙන්ට් එකක් දාලම යන්න 
Source - සිංහලHelp

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger