Windows 8.1 Activator එකත් සමගින් නොමිලේ

 http://blogs.vmware.com/euc/files/2013/10/windows-8-logo1.jpg
ඔන්න ඉතින් ලක්ෂ ගානක් වටින පොස්ට් එකක් අරගෙන එන මම හිස් අතින් ගෙදර යනවා. විහිළුවක් කලේ හික්. අද දෙන්න යන්නේ වින්ඩෝස් 8.1 එක, දැන් ඉතින් වින්ඩෝස් 9 ලග එන නිසා, පරණ ඒවගෙන් මිදිලා අලුත් එකට බහිමු පෙරමුණේ ඉදන්ම, ඔයාලා හිතලවත් නැති ගොඩක් පහසුකම්  දීලා තියෙනවා කියලා නොදන්නවත් ඇති, 
 http://getintopc.com/wp-content/uploads/2013/07/download-windows-8.1-iso.jpg
මේක ලංකාවේ Shop එකකින් ගන්න ගියානම් ඉතින් දන්නවනේ මේකේ ගාන $119 ලේසි පහසු නැහැ නේද, එත් ඉතින් ඔයවගේ එකක් සල්ලි දීලා ගන්න අයත් ඉන්නවා කියල අමතක කරන්ට එපා යාලුවනේ, එහෙනම් කතා ඇති windows වගේ ලොකු ෆයිල් එකක් Dirrect බාගන්න යන්න හොද නැහැනේ, මොකද මගදී කරන්ට් එක ගියොත් ඉතින් අබ සරණයි, එහෙනම් ටොරන්ට් බාගන්න Windows 8.1 එකම. Torrent බාගන්න දන්නේ නැත්නම් මම ලියපු ලිපිය බලලම ඉන්න මෙතනින් යන්න.

 

windows 8.1 pro  X32

windows 8.1 pro  X64


ඔතනින් ISO අරගන්න, ඔයාලට හැමදාම බාගන්න පුළුවන් වෙන්න DVD එකකට ගහගන්න. කෝකටත් හොදයි නේ , එහෙනම් පහලින් Activator එක බාගන්න.

http://travelinlibrarian.info/wp-content/uploads/2013/05/Windows-8-logo-150x150.jpgActivator එක Run කරන්න Net framework 4.0 ඕනේ ,

මෙතනින් KMSpico 9.3 Final  එක බාගන්න 

ඔයාලට මේ Activator එකෙන් පහල තියෙන ඕනේ එකක් Active කරගන්න පුළුවනි.

  • Windows Vista Business/N/Enterprise/N 
  • Windows 7 Professional/N/Enterprise/N
  • Windows 8 All
  • Windows 8.1 All
  • Office 2010/2013
  • Windows Server 2008/Standard/Datacenter/Enterprise/2008R2/Standard/Datacenter/Enterprise/ 
  • Windows Server 2012/Standard/Datacenter/2012R2/Standard/Datacenter

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXA9H09GoLQAqnoF6sjKIIPuKAwL9X3Rl8avO0VdDkqDeUSMRG3uSEGodzq0iSHJ2owsZulxOhyphenhyphenlJaFJheA0V6EnuNo1VJFd8DsoY1J7gsfTNkwgFpu1ahehIPqaXZAbnrS7XzZw2vNzA/s1600/Windows-8-Metro-logo%5B9%5D.png

එහෙනම් මම ගියා කොල්ලනේ.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger