PHP සින්හලෙන් ඉගෙන ගමු

 http://ewebxindia.com/images/php-training-institute-in-patna.png

ලොවෙත් නැති සිංහලHelp එකේ විතරක් තියෙන පට්ට පොස්ට් එකක් අරගෙන අවා ඔයාලව මුණ ගැහෙන්නම. අද ඉදන් අපි ඔයාලට Php ගැන කියලා දෙන්නම්කො මම php ගැන ගුරු පඩුරු නැතිව advance දක්වාම හොදට කියල දෙන්න යන්නේ. php ඉගෙන ගෙන අපිට පුලුවන් Freelancer, Fiver, Design Crowd Job ගොඩදාගෙන $$ හොයන්න කොහොමත් ඉගෙන ගත්තු දෙයක් අහක යන්නෙ නැනේ.එහෙනම් පටන් ගමු.

php ගැන හැදින් විමක් කටියට අවශ්ය වෙන එකක් නැහ කියල හිතෙනවා. දැන් ගොඩක් අය මුලික හැදින්වීම දන්නවා ඇතිනේ. ප්‍රශ්නයක් ආවොතින් Comment එකක් දාන්න.

මුලින්ම බලමු php file එකක් හදාගන්නේ කොහොමද කියලා www folder එකේ කැමති තැනක extention එක .php file වෙන එකක් හදාගන්න.එක IDE එකක් ආදාරයෙන් open කරන්න මම නම් use කරන්නේ brackets කියන එක එක නිදහස් මෘදුකාන්ගයක් භාවිතයත් පහසුයි.

දැන් බලමු php code ලියන හැටි අපි php file එක අතුලෙ code ලියන්න ඔනා <?php.......... ?> දෙක අතරෙ විතරයි.අනිත් තැන් වල code ලියුවට එවා රන් වෙන්නෙ නැහැ

http://s30.postimg.org/g9rk6y2qp/image.png

Echo Function



දැන් අපි echo function එක ගැන කතා කරමු echo එකෙන් කරන්නේ php file එකේ data browser display එකේ කරන එක.මේ video එකේ සින්හලෙන් ඇති එක බලන්න

http://youtu.be/I87jt_-hS3o

echo function එකේ වැඩි විස්තර සහ තව අලුත් පාඩමක් ලගදීම දෙන්නම් කෝ .කට්ටිය මේ නූල මිස් කරගන්න එපා, හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, හැමදාම නැහැ මේවගේ දේවල් ,මේ ලිපියේ සම්පුර්න කතෘ අයිතිය @Imesh ට යන අතර සිංහලHelp අඩවියට ප්‍රණාමය හිමි වෙන්න ඕනේ.


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger