Windows 7 මන්දගාමී නොවී අලංකාර කරගන්න

 http://metrosidebar.com/ress/img/group2.jpg

කොහොමද යාලුවනේ, අදනම් මෙහෙට ටිකක් සිතල දවසක්, වහිනවා හෝ ගාලා, එත් ඉතින් ලියන්න පටන් ගත්තු පොස්ට් එක නොලිය ඉන්න බැහැනේ ඔන්න එක නිසා අද මම ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් 8 හරි 8.1 දාගෙන ඉන්න අය‍ට වැදගත් වන දෙයක් ගැන. හැබැයි ඉතින් මේක වින්ඩෝස් 7 වලට උනත් දාගන්න පුළුවන්. වින්ඩෝස් 7 වල තිබුන 8 වල නැති ෆන්ෂන් එකක් තමයි gadgets . ඉතින් මේකට ගොඩක් අමතර සොෆ්ට්වෙයාර් තියනවා gadgets අපහු අරගන්න පුළුවන්.මේකත් ඒවගේ එකක් තමා (Sidebar).හැබැයි මේක metro apps (Modern UI)ආකාරයට තමා වැඩ කරන්නේ. 
 http://cdn-static.zdnet.com/i/r/story/70/00/016112/02-new-tiles-sizes-start-screen-620x467.png?hash=MwuzZTZ5BQ&upscale=1ඉතින් වින්ඩොව්ස් 8 මෙට්‍රෝ නිසා මේක හොදට ගැලපෙනවා. මමත් ඉතින් මේක දාගෙන ඉන්නේ හැබැයි පුතෝ මගේ නම් තියෙන්නේ වින්ඩෝස් 7 , එකෙත් සුපිරියටම වැඩ, ඔයාලා එහෙනම් දාගෙනම බලන්න, ඔයාලට මේක එපානම් ඉතින් මේක අයින් කරන හැටි දන්නවනේ , my computer ගිහින් Uninstall කරලා දාන්න. හැබැයි ඉතින් මේක දැම්මහම ඉතින් අයින් කොරන්න හිතෙන එකක් නැහැ ,

http://static.squarespace.com/static/529d6cb0e4b0a96d0255c715/529da3bde4b096099b54718b/529dac3ce4b0eca039cde297/1386064958040/Alarms_main3.png

මේක අරගන්න කලින් මේ පහසුකම් තියෙනවද බලන්නකෝ 

System requirements:

  • Operating system: 32- or 64-bit version of Windows 8, Windows 7 or Windows Vista
  • Installed Microsoft.NET Framework 4.5
  • Processor: 1 GHz or higher
  • Memory: 512 Mb of RAM or higher
 ඔයාලා ගාව Microsoft .NET Framework 4.5 නැත්නම් අඩන්න එපා. ( හික් ) ඔන්න නැත්නම් විතරක්ක්  මෙතනින් ගන්න. පහලින් සොෆ්ට්වෙයා එක බාගන්න. 
http://4.bp.blogspot.com/-Z9439cBuKuQ/UpZ3PJWUUdI/AAAAAAAAABQ/wdE6pO4EyGk/s1600/download-button.gif


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger