කොහොමද යාලුවනේ, අදනම් මෙහෙට ටිකක් සිතල දවසක්, වහිනවා හෝ ගාලා, එත් ඉතින් ලියන්න පටන් ගත්තු පොස්ට් එක නොලිය ඉන්න බැහැනේ ඔන්න එක නිසා අද මම ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් 8 හරි 8.1 දාගෙන ඉන්න අයට වැදගත් වන දෙයක් ගැන. හැබැයි ඉතින් මේක වින්ඩෝස් 7 වලට උනත් දාගන්න පුළුවන්. වින්ඩෝස් 7 වල තිබුන 8 වල නැති ෆන්ෂන් එකක් තමයි gadgets . ඉතින් මේකට ගොඩක් අමතර සොෆ්ට්වෙයාර් තියනවා gadgets අපහු අරගන්න පුළුවන්.මේකත් ඒවගේ එකක් තමා (Sidebar).හැබැයි මේක metro apps (Modern UI)ආකාරයට තමා වැඩ කරන්නේ.
මේක අරගන්න කලින් මේ පහසුකම් තියෙනවද බලන්නකෝ
System requirements:
- Operating system: 32- or 64-bit version of Windows 8, Windows 7 or Windows Vista
- Installed Microsoft.NET Framework 4.5
- Processor: 1 GHz or higher
- Memory: 512 Mb of RAM or higher

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.