Keybord එක තොරණක් කරවමුද

http://tripadvisor-warning.com/wp-content/uploads/2011/03/hacked2.png
කොහොමද ඉතින් ඔයාලට, අදත් අරගෙන ආවා පොඩි Note pad ට්‍රික් එකක් අරගෙන , කෝ ඉතින් මට ගානක්වත් නැහැනේ :D අහ ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම වැඩක් හරිද, මේකෙන් ඔයාලගේ තියෙන පරිගණක කට්ට නම් මෙලෝ දෙයක් වෙන්නේ නැහැ කියලා මම 100% වග කියනවා හොදේ.
මේකෙන් ඔයාලගේ පරිගණකයට සම්බන්ද කරලා තියෙන Key Bord එකේ Light 3 ක් තියෙනවනේ ඇන්න ඒ ලයිට් තුනම නිමි නිමි පත්තු වෙන එක තමා මේකෙන් වෙන්නේ, අනික ඔයාලට එපා වගේනම් නවත්වන හැටිත් කියල දෙන්නම්කො එහෙනම් .
මුලින්ම note pad එක open කරගන්න , ඊට පස්සේ මම පහළ දීලා තියෙන කෝඩ් එක Paste කරගන.

msgbox"This is a Virus Created By Dark Night,No harm will be Done to ur PC,,Use Task Manager to stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
ඊට පස්සේ Ctrl + S ගහලා File 1 save කරගන්න ,ෆයිල් එකට කැමති නමක් දෙන්න, ඊට පස්සේ ඔයා දුන්න නමේ කෙලවරට .vbs දාලා All Files Save කරගන්න. එහෙනම් ඒ වැඩෙත් ඉවලයි මචන්ලා.දැන් ඉතින් එක ඕපන් කරගන්න. ඔයාලට ඔය Code එකෙන් ඉවත්වෙන්න ඕනේ නම්   Task manager ඇරලා ,, Process වලට ගිහින් බලන්න ඇති wscript කියලා 1ක් ඒ ක end කරන්න.. එහෙනම් මම ගියා හැබැයි ආපහු හමුවෙන බලාපොරොත්තුවෙන් හරිද.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger