කොහෙන්වත් හොයාගන්න බැරි G-Talk




Facebook එකේ වගේ එකක්නේ  Google+ කියන්නේ,එකෙන් Chat කරන්න ඉස්සර ගුගල් එකෙන්ම G-Talk කියලා  පුංචි ‍සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දීලා තිබුනා.. එත් කාලයාගේ වැයමෙන් ගුගල් එක G-Talk කියන ‍සොෆ්ට්වෙයා එක එයාලා අයින් කරලා දැම්මා...
 එත් මගේ ලග තියෙන සොෆ්ට් එක ඔයාලත් දෙන්නම්, මේක 1.5MB විතරයි. මේක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ Gmail Account එකක් විතරයි.. ඔයාලට G-Mail  Account එකක් නැත්නම් මෙතනින් G-Mail Account එකක් හදාගන්න.
( Zip Password - sinhalazone )
http://goo.gl/ZFdjV5
ස්කිප් ඇඩ් ක්ලික් කරලා තප්පර 5ක් ඉන්න 

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger