වින්ඩෝස් වල Folder පාට පාට කරමුද

 

අදත් අරගෙන ආවා පට්ට ට්‍රික් එකක් ඔයාලට , අද කියලා දෙන්න යන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ හැමදාම පෙන්න තියෙන Cream පාටට තියෙන ෆෝල්ඩර් වල පාට තප්පරයෙන් ඔයාලට ඕනේ කරන පාටට වෙනස් කරගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයා එකක් ඔයාලට දෙන්න , Setup එක 1.30MB නිසා ඕනෙම කෙනෙක්ට බාගන්න පුළුවන්නේ, එහෙනම් හැමදාම දකින ක්‍රීම් පාට දැකලාම ඔයාලට එපා වෙලා නිසා මගෙන් පට්ට තෑග්ගක්, ඔන්න බලන්න ඔය වැඩේ කලාම තියෙන වෙනස 


http://tinylanka.ml/up/b1e04176c0f045856761df15aab6a7eb.jpg

එහෙනම් පහලින් සෙටප් එක බාගෙන ජොලියේ ඔයාලට ඕනේ පාට ෆෝල්ඩර් වලට දාගන්න.

http://j.gs/6035720/folder-colourlizer
( Zip Pasword - sinhalazone )එහෙනම් මම අපහු මේ වගේ ලිපියකින් හම්බෙමු, මතක ඇතුව { CTRL + D } ඔබලා අපිව දැන්ම Bookmark කරගන්න.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger