Hutch අයට නොමිලේ 2.5GB මගෙන්

 http://curtiszimmerman.com/wp-content/uploads/2014/04/free.gif

හැමදාම නැති හැමතැනම නැති සුපිරියට 3G වලින් නෙට් යන්න විදියක් අරගෙන ආවා, නෙට් එකේ ඉන්නකොට තමා දැක්කේ , එහෙනම් ඔයාලත් කරලම බලන්න, Hutch එකෙන් කොහොමත් අපි වගේ අයට මේ වගේ දේවල් ඉක්මනට දෙනවනේ , ඔයාලා මේ මම දෙන කෝඩ් එක ගහලා , 3G වලට සිම් එක හරවගන්න නැත්නම් ඔයාලා 2G එහෙම පාවිච්චි කරනවානම් ඔයාලට හම්බෙන MB ගාන Slow වෙයි.
http://www.onlanka.com/wp-content/uploads/2012/04/hutch-sri-lanka.jpg

මෙන්න එහෙනම් ඔයාලා බල බලා හිටපු කෝඩ් එක ,
*400#
 ඔය කෝඩ් එක ගැහුවහම පොඩි Menu එකක් එයි එකේ යටම ඇති Free Data 2.5Gb ගන්න කියලා,
සල්ලි නැති සිම් එකක් නම් තවත් හොදයි...
එහෙනම් මේ වගේ අලුත් ලිපියකින් හමුවෙමු.



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger