Google Chrome එකේ තියෙන DATA බැකප් කරමු

 http://tinylanka.ml/up/d8deef41a65a38af1ea8d94e4df450be.jpg

ඔයාලට ගොඩක් වැදගත් ප්‍රශ්නයකට උත්තර අරගෙන ඔයාලගේ Recon ආවා. එහෙනම් මෙන්න ඒ ප්‍රශ්නෙට සුපිරිම උත්තරේ, අද කියන්න යන්නේ ඔයාලගේ පරිගණකය හදිස්සියේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා Format කරන්න උවමනා උනොත් ඔයාලා ඉන්ටනෙට් යන browser එක හිතන්නේ නැහැ නේද! මම අද කියල දෙන්න යන්නේ ඔයාල හැමෝම භාවිතා කරන Google Chrome එකේ ඔයාලා අතඇරලා දාලා තියෙන වැදගත් පහසුකමක් කියල දෙන්නම්. Google Chrome Sync Data පහසු කම ඔයාලා හරියට පාවිච්චි කලානම් ඔයාලාගේ සියලුම දත්ත ඔයාලාගේ G-Mail එකට Backup කරලා ආපහු Restore කරගන්න පුළුවන්. එතකොට කලින් ගියා වගේ අපුරුවට නෙට් යන්න පුළුවන් එහෙනම් පහලින් බලාගන්න. ඒ කියන්නේ ඔයාලගේ සියලුම DATA ටික Cloud විදියට Backup කරගෙන  අපහු Google Chrome Install කරලා පහල විදිය Sign වෙච්ච ගමන් ඔයාගේ සේරම විස්තර ඕකට අපහු එනවා. 

මෙන්න එහෙනම් කරන විදිය මුල ඉදන් 


http://tinylanka.ml/up/4737e39fe55fe75aaf30224bfeddaa83.jpg




මුලින්ම ඔයා හැමදාම පාවිච්චි කරන E-Mail එකෙන් Sign වෙන්න.



http://tinylanka.ml/up/e2513bbb12699a9be8e079e282831b1c.jpg
දැන් ඔයාට Backup කරගන්න ඕනේ සේරම විස්තර ලගට ගිහින් tik එකක් දාලා Ok කරන්න එච්චරයි..
එහෙනම් මම ගියා. සුබ දවසක්


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger