Candy Crush Saga v1.36.1 [Extreme Mod]

image

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඇන්ඩ්රොයිඩ්  Game එකක්  අරගෙන ආවා අපේ කස්ටියට, නම අහපු ගමන් දන්නවා ඇතිනේ මේකේ තරම ,මිට කලින් තමා යාළුවො ටික ඇන්ඩ්රොයිඩ් ගැන දාන්න කිවුවේ, එත් අපිට වෙලාවක් තිබුනේ නැහැ , එත් දැන් අපිට වෙලාව හම්බුනා ගමන් ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන අයට් හොදට විනෝද වෙන්න පුළුවන් පට්ට Game එකක් අරන් ආවේ. Candy Crush නොමිලේ දුන්නත් ඔයාලට ගේම් එකේ mods ගන්න පොයින්ට් ඕනේ නැත්නම් සල්ලි ඕනේ ඒවා unlock කරගන්න එත් මම අද දෙන්න යන්නේ ඔයාලට Candy Crush 1.36.1 එකේ Extreme Mod එක. එහෙනම් පහලින් Skip Ads නැතුව කෙලින්ම ගන්න. නැත්නම් Android වල ස්කිප් කරන්න අමාරුයි නේ. 48MB නිසා කාටත් ගන්න පුළුවන්නේ ,
එහෙනම් පහල තියෙනවා එකේ පුංචි විස්තරක්, එක කියවල බලල ගන්න,

<<EXTREME MOD FEATURES>>
- Unlocked Dream World And Its Episodes (Upto 365 Default)
- Infinite Lives
- Unlimited Free Switches
- Unlimited Color Bombs
- Unlimited Wrapped & Stripped Candy
- Unlimited Lollipop Hammer
- Unlimited Jelly Fish
- Unlimited Coconut Wheel
- Unlimited Lucky Candy
- Unlimited Moon Struck                  - Unlocked All Normal Levels And Its Episodes (Upto 650 Default)
එහෙනම් පහලින් බාගන්න , අපේ Facebook Fan Page එකට like එකක් දාගෙනම යන්න.එහෙනම් අපි ගියා ..!!



Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger