ඔන්න ක්‍රිකට් පිස්සන්ට Cricket 2015 අලුත්ම Game එක

ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ... Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට නිකුත් කරලා තියෙනවා.. වැඩිය විස්තර ඕනි නැහැනේ..  ගියපාරත් අපි අලුතින්ම නිකුත් උන Patch එක දුන්න කියලා මතකයි නේ , මේ පාරත් අලුත්ම Cricket 2015 Patch එක කාටත් කලින් සිංහලZone අපෙන් ඔයාලට Dirrect බාගන්න දීලා තියෙන නිසා ඔයාලට ටොරන්ට් පස්සේ පන්නන්න ඕනේ නැහැනේ, මම හිතනවා ඔයාලා 2013 Championship එක ඉවර කරලා කියලා,  ඊලග අවුරුද්දම ලෝකෙටම වැදගත් වෙනවනේ ICC Cricket World Cup 2015  තියෙන නිසා , ඒ කියන්නේ ඉස්සරහට එන්නේ සුපිරි ක්‍රිකට් වසන්තයක් නිසා  මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා .



ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 665 MB ) Fire Drive එකෙන් නොමිලේම බාගන්න පහල ලින්ක් 2ක පාවිච්චි කරන්න , ලින්ක් දෙකක් දැම්මේ එකක් අව්ල්  උනොත් කියලා හොදේ 








එහෙනම් අපි ගියා..දැන් ඉතින් ඇතිවෙන්න ක්‍රිකට් ගහන්න.. මතක ඇතුව අපේ බුකියේ Official Page එකට ලයික් එකක් දාගෙනම යන්න.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger