Skype විජෙට් එක බ්ලොග් එකට දාගමු

http://www.thesolosquad.com/wp-content/uploads/2013/06/contact-me-now-skype2.png
මම මේ ටිකේම ඔයාලට දුන්නේ බ්ලොග් Tricks නිසා අනිත් අය තරහ වෙන්න එපා. මම හෙට අනිද්දම ඔයාලට දෙන්නම් සුපිරිම සොෆ්ට්වෙයා ටිකක්. එහෙනම් අද දෙන්න යන්නේ  Blog
එකේ ඉදන් එක ක්ලික් එකෙන් ඔයාට Skype Call එකක් ගන්න පුළුවන් විජෙට් එකක් ගැන.

ඔය කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකේ HTML බොක්ස් එකකට Copy කරලා Paste කරන්න.
<script type="text/javascript" src="http://www.skypeassets.com/i/scom/js/skype-uri.js"></script>
<div id="SkypeButton_Call_UserName_1">
  <script type="text/javascript">
    Skype.ui({
      "name": "call",
      "element": "SkypeButton_Call_UserName_1",
      "participants": ["UserName"],
      "imageSize": 32
    });
  </script>
</div>
 මම Highlight කරලා තියෙන ඒවාට ඔයාගේ Skype ID එක දාන්න. මම වෙනස් කරන්න කියපු එක විතරයි හොදේ වෙනස් කරන්නේ නැත්නම් ඕකට කෙල වීමට බොහෝ විට ඉඩ තියෙනවා. කොපි කරලා ඉවර වෙලා Save කරන්න. එහෙනම් මම ගියා...

http://i.imgur.com/PBRvKz6.png

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger