ඔයාගේ බ්ලොග් එකටලොකු ට්‍රැෆික් එකක් එන්න හේතුවක් තමා Facebook Page traffic. අද කියල දෙන්න යන්නේ ඔයාගේ බ්ලොග් එකටත් මගේ බ්ලොග් එකේ වගේ facebook like box එකක් දාගන්නේ කොහොමද කියලා. හැමදාම වගේ මම කියපු විදියට Blogger එකට log වෙලා, Add New A New Gadjet ගිහින් HTML box එක ක්ලික් කරලා මම දෙන code එක paste කරන්න.
HTML Code එක මෙතනින් බාගන්න. Download Via DropBoxඔය කෝඩ් එකේ " YOURPAGE " කියන තැනට ඔයාගේ Fan Page එකේ ID දාන්න.www.facebook.com/vimathiyablog ඔන්න ඔය Highlight කරලා තියෙන වගේ ඔයාගේ Page එකේ ID එකත් ඔතනට දාලා Save කරන්න.
Coilbuwa
Sometimes I feel happy if people want to know about me. This brief description will reveal fully what and how my personal truth.