Adbla CPM ads (Click කරන්න ඕනෙම නෑ)

 http://adbla.us/images/paypalck.png
Adbla CPM ads කියන්නේ මොකක්ද ? 

Adbla වෙතින් හඳුන්වා දෙන impression සඳහා ගෙවීම් කරන දැන්වීම් සේවාවයි. මෙහිදී ඔබේ වෙබ්/බ්ලොග් අඩවියට පැමිණෙන visitor සඳහා ගෙවීම් කෙරේ..

Ad Click කරන්න ඕනද මුදල් ලැබෙන්න ?

ඇත්තෙන්ම නැහැ. දැන්වීම් ක්ලික් කරා හෝ නොකරා කියල කිසිම වෙනසක් නැහැ. ඔබ adbla දැන්වීම් කේතය බ්ලොග් අඩවියට දාල තියෙනවා නම් විසිටර් කෙනෙක් ඔබේ වෙබ් අඩවියට පැමිණි විට දැන්වීම ගැන කිසි සැලකිල්ලක් නොදැක්වුවත් ඔබට මුදල් ලැබෙනවා..



Unique Impression එකකට කියක් ලැබෙනවද ?


රු: 0.01 /- ක්

පිටුවකට උපරිම Ad Unit කියක් භාවිතා කරන්න පුලුවන්ද ?

එක පිටුවක් තුළ එකිනෙකට වෙනස් ආකාරයේ ad unit 3ක් යොදා ගන්න පුළුවන්..

අනෙකුත් CPM Ad Network වලින් මේක වෙනස් වෙන්නේ කොහොමද ?
 
අනෙකුත් දැන්වීම් ආයතන impression සඳහා ගෙවීම් කරන්නේ impression 1000 කොටස් වලට. යම් විදියකින් පැය 24 ක් තුළ impression 1000 සම්පුර්ණ කරන්න නොහැකි වුනොත් අදාළ cpm ගෙවීම ලැබෙන්නේ නැහැ..


 නමුත් adbla එක එක impression සඳහා වෙන වෙනම ගෙවීම් කරන නිසා එක දිනක් තුළ කි දෙනෙකු ඔබේ වෙබ් අඩවියට පැමිණියත් ඒ මුදල් ලැබෙනවා..

මෙම දැන්වීම් දැමීමට වෙබ් අඩවියේ අවම visit ප්‍රමාණය කොපමණ අවශ්‍යද ?

මෙම දැන්වීම් ඕනෑම හිස් නොවන සහ අසභ්‍ය අන්තර්ගතයන් ඇතුලත් නොවන වෙබ් අඩවියකට යොදා ගැන පුළුවන්..

කොහොමද ad code ගන්නේ ?
  Adbla publisher ගිණුමට ලොග් වෙලා CPM යටතේ ඇති, තමන් කැමති ad size එකක code එක ලබා ගන්න පුළුවන්..

ඉපයීම සහ විසිට් ප්‍රමාණය බලා ගන්නේ කොහොමද ?
 
Adbla publisher ගිණුමට ලොග් වෙලා CPM පිටුවෙන් බලා ගන්න පුළුවන්..  

http://adbla.us/images/paypalck.png

ඔබත් අදම ලියාපදිංචි වෙන්න. පින්තුරය මතක්ලික් කරන්න.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger