නොමිලේ 16GB දක්වා ඔන්ලයින් ඩිස්ක් ස්පේස්


http://upload.wikimedia.org/wikipedia/en/thumb/4/47/Dropbox_logo_(September_2013).svg/558px-Dropbox_logo_(September_2013).svg.png







ඔබගේ පරිගණකයේ දත්ත සුරක්ෂිත නැත්ද? නොමිලේ ඩ්‍රොප් බොක්ස්  ගිණුමක් මගින් 16GB දක්වා ඔන්ලයින් Disk Space එකක් ලබා ගන්න, Drop Box ඔයාලා ඔයාලගේ යාලුවන්ට හදුන්වලා දීලා තව Disk Space එක වැඩි කරගන්න පුළුවන්.... Drop Box පරිගණක මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරීමෙන් ඔන්ලයින් ගිනුමට ලොග් නොවී  පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කිරීමෙන් පමණක් ඔබගේ ගොනු පරික්ෂා කිරිමට සහ ඇතුල් කල හැක.මෙම වැඩස්ථාන පරිගණකයේ ස්ථාපනය කරපුවහම ඔයාලගේ ඩිස්ක් ප්‍රමාණය තව ටිකක් වැඩි වෙයි ..
ඔයාලගේ ලින්කු ෂෙයාර් කරනකොට , සහ ඔයාලගේ REF ලින්ක් එක මගින් යාළුවො හදුන්වලා දුන්නොත් ඔයලට තව ඩිස්ක් ස්පේස් 

https://dt8kf6553cww8.cloudfront.net/static/images/icons/blue_dropbox_glyph-vflJ8-C5d.png 
හම්බෙනවා එහෙනම් කතා ඇති කෙලින්ම වැඩෙට් බහිමු.

මෙතනින් ගිහින් 16GB දක්වා ඔන්ලයින් දත්ත ගබඩා කරන්න ඉමේජය උඩ ක්ලික් කරන්න.
https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcRH94XERZSldwu7O6QFUbcSsbzvpnCeB-nRoFcQYVXJbP2yhLScNQ
ඉදිරියට යාමට ස්කිප් ඇඩ් ක්ලික් කරන්න

  














Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger