Windows 7 From USB


ලබන අප්‍රේල් මාසයේ සිට මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිෂ්පාදනයක් වන Windows XP සදහා Softwear Updates සහ  සොෆ්ට්වෙයා නිපදවීම සම්පුර්නයෙන්ම අත්හිටවන බව ඔබ සියලු දෙනා දන්නා පොදු දෙයකි. නමුත් මම කියන්න යන්නේ ගෙදර DVD රෝම් එකක් නැත්නම් Windows 7 දාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. මේක BOOTABLE සොෆ්ට්වෙයා එකක් නිසා ඕනම් Pen Drive එකක් Boot කරන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන්නේ Wimdows 7 ISO එකක් විතරයි ....

http://adf.ly/df3vY

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger