Picasa 3.9


               ලෝකයේ දැනට නිපදවුන Photo Edit කරන්න හදපු හොදම මෘදුකාංගය 'ෆොටෝෂොප්' බව අප හොදින් දන්නා කාරණයකි. නමුත් ෆොටෝෂොප් පරිගණයට ඉන්ස්ටෝල් කලාට පසුව එය ක්‍රියාත්මක වීමේදී පරිගණකය ඉතා මන්දගාමී වේ , එම නිසා Adobe Photoshop තරමක් දුරට පසුබැමක් ලබා ඇත. අපිට ඕන විදියට පොඩියට Computer 1ක හිරවෙන්නේ නැතුව ලාවට පිතුරේ Edit කරන්න තියෙනවනම් ඇතිනේ . ඔන්න ඕකට මම ගෙනාවා Google සමාගමේ නිපදවන Picasa .... මෙම වැඩසටහන ඉතා කාර්යක්ෂමව වැඩ කරනවා. එහෙනම් මේක අරන් හොදයිනම් කමෙන්ට් එකකුත් දලා පොඩි Sup එකක් දෙන්න.


Download

Click To Begin

14.2MB.exe

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger