MX Player Pro අලුත්ම එක - නොමිලේ බාගත කරන්න


Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එක.
මොකද කියනවනම් ඕණෑම Format එකක් හොදටම Support කරනවා. ඒත් එක්කම Device එක Root කිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් MX Player Pro v1.8.3 + AC3/DTS APK එක ගන්න පුලුවන්.

හරි මෙතනින් MX Player Pro v1.8.3 + AC3/DTS APK එක ගන්න.


MX Player Pro සහය දක්වන උපසිරැසි ගොනු වර්ග.
Subtitle formats:

- DVD, DVB, SSA/ASS Subtitle tracks.
- SubStation Alpha(.ssa/.ass) with full styling.
- SAMI(.smi) with ruby tag support.
- SubRip(.srt)
- MicroDVD(.sub)
- VobSub(.sub/.idx)
- SubViewer2.0(.sub)
- MPL2(.mpl)
- PowerDivX(.psb)
- TMPlayer(.txt)
- Teletext
- PJS(.pjs)
- WebVTT(.vtt)




ඊලග ලිපියෙන් MX Player එකෙන් සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන විදිය ගැන පොස්ට් එකක් දාන්නම. එතකන් ජයේ ජය..//



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger