Windows 10 Pro නොමිලේ බාගමු


පහුගිය 2015/07/29 වෙනිදා තමා වින්ඩෝස් 10 නිකුත් වුනේ. එත් වින්ඩෝස් 10 නොමිලේ Dirrect බාගන්න ටිකක් කරදර වෙන්න ඕනේ. අපේ කණ්ඩායම තීරණය කළා වින්ඩෝස් 10 නොමිලේ Dirrect  බාගන්න හදලා දෙන්න. හරි එහෙනම් මෙතනින් ඔයාලගේ PC එකේ ප්‍රොසෙසර් එකට අනුව සෙටප් එක බාගන්න. 2GB Ram තියෙනවනම් 64Bit ගන්න. Ram එක 1GB වගේ නම්  32Bit ගන්න.
[3.10GB වගේ යනවා බාගන්න. ඒ කියන්නේ 4GB වත් අතේ තියන් වැඩේට එන්ටර් වෙන්න]

Windows 10 Pro (32Bit / x86)
Windows 10 Pro (64Bit)

දැන් ඔය ISO File එක DVD එහෙකට ගහගන්න. නැත්නම් Pen එකකට උනත් දාගෙන වැඩේ කරගන්න පුළුවනි.

දැන් DVD එකට Burn කරගත්තට පස්සේ සාමාන්‍ය විදියට DVD එක Boot කරගන්න. දැන් ඉස්සරහට යද්දී ඔයාලගෙන් CD Key එකක් ඉල්ලයි. එතැනදී මේ Key එක දෙන්න.
W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
 දැන් ඉතින් Hard එක ෆෝමැට් හරි මොකක් හරි කරගෙන වින්ඩෝස් දාන්න :) දැන්වින්ඩෝස් දාලා ඉවර උනහම ඔයාලට අපහු වින්ඩෝස් Active කරගන්න වෙනවා. එතැනදී ඔයාලා මේ Activator එක පාවිච්චි කරන්න.

KMSpico 10.1.1 FINAL + Portable (Office and Windows 10 Activator) [TechTools]



දැන් තියෙන්නේ ඔයාලගේ වැඩක් කරන පාඩුවේ ඉන්න තමා. ඔය පින්තුරේ විදියට Windows Active කරගන්න. එහෙනම් ජය ශ්‍රී./

Windows 10 Auto Update Off කරන විදිය





අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger