Laptop / Smart Phone වලට WiFi හරහා File Share කරමු


අද ලිපියෙන් ඔයාලා නොදන්න දෙයක් ගැන කියලා දෙන්න යන්නේ. WiFi හරහා ඔයාගේ දුරකතනයේ තියෙන දෙයක් පහසුවෙන්ම WiFi තියෙන Laptop / Pc එකට වේගවත්ම Share කරන්න පුළුවන්. මේ App එක Apple Iphone / Android / Windows කියන තුන් වර්ගයේම ඉතා හොදට වැඩ කරනවා, අපිට ඕනේ වෙන්නේ WiFi Drivers හරියට වැඩ කරන Pc Or Laptop විතරයි.

https://play.google.com/store/apps/details?id=com.lenovo.anyshare.gps
https://play.google.com/store/apps/details?id=com.lenovo.anyshare.gps
http://adf.ly/1MEE6R
http://adf.ly/1MEDwT
ඔයාලගේ System එකට හරියන App / Software එක අරගෙන ඉන්ස්ටෝල් කරගන්න, ඊට පස්සේ පහසුවෙන් වැඩේ කරගන්න පුළුවනි. පහලින් පොඩ් Screen Shot ටිකුත් දාන්නම්.
සැමටම ජය./

Screen Shot
---------------------







අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger