Windows 10 ජූලි 29 වැනිදා ලෝකයාට නොමිලේම නිකුත් කෙරේ.



මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්දතිය වන Windows 10 මෙහෙයුම් පද්දතිය මේ ජූලි මස 29 වැනිදා නිකුත් කෙරේ දැන්ටමත් වින්ඩොව්ස් 7, වින්ඩොව්ස් 8 හෝ වින්ඩොව්ස් 8.1 යන මෙහෙයුම් පද්දති වලින් එකකින් යුත් ඕනෑම පරිගණකයකට, Windows 10 නොමිලේ ලබා ගත හැක. 
ඒ එම මෙහෙයුම් පද්දතියේ Update එකක් වශයෙනි.





අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger