පිච්චුන Pen , Chip අපුරුවට වැඩ කරවමු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW6Z4yXksTd4ESf25rrk5hyk43mGB3ND1lGyci2HG-j6VDIj9_eiIo8ycY5k9t1B2nJYBRi52jTx-af_iQDi348CpdJcxjeX_TuMi8vH2vDbmtDCf5Uj3ovox873vjyktySnNiHxMUDrc/s1600/pl160038-kingston_dt101_g2_usb_memory_sticks.jpg

අලුත්ම පොස්ට් එකක් අරගෙන අදත් බ්ලොග් එක ලියන්න අවා, ඔන්න අපෙ යලුවන්ට තවත් ගොඩක් වැඩගත් Tool එකක් දෙන්න යන්නෙ මෙන්න මෙකයි සමහර යලුවන් අහනවා දැකලා තියනවා මගෙ Pen Drive එක Open කර ගන්න බැ ඒ වගෙමයි Format කර ගන්නත් බැ? අහ් එකට මොකද කරන්නෙ ඔන්න එ වැඩ වලට තමා මෙ විසදුම දෙන්න යන්නෙ..
,ඔන්න මෙ පහලින් දෙන Tool එකෙන් අපිට පුලුවන් මෙ Open කර ගන්න බැරි Pen Drive,Chip වගෙ දෙවල් ලෙසියෙන්ම ඔපන් කරලා Format කර ගන්න ..
ඔන්න මෙ Tool එකේ නම තමා..... HP USB Disk Storage Format Tool මේකෙන්  ඔයාලට ගොඩක් ප්‍රයෝජවත් දේවල් වලට භාවිත කරගන්න පුළුවන්, මොකද Pen Drive , Chip එකක් පිච්චුනාගමන් විසි කරලා දාන්නේ නැතුවමේකෙන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලාම විසිකරන්න :D

http://picom.priceindia.in/computer/wp-content/uploads/2009/11/Kingston-2GB-Pen-Drive.jpg 
ඔය වගේ පරණ Pen Drive එහෙම තියෙනවනම් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න, නිකන් විසි කරන එකනේ, ඔයාලට පසුවට හරි වැදගත් වෙයි. පහලින් තියෙන්නේ මම දෙන්න යන සොෆ්ට් එකේ පොඩි Screen Shot එකක්, ඔකේ Device කියන එක ක්ලික් කලාම ඔයා පෙන් ඩ්‍රයිව් එකක් ගහලා තියෙනවනම් එතන පෙන්වයි, ඊට පස්සේ File System එකට ඔයාට කැමති එකක් දෙන්න Fat32 නම් ගොඩක් හොදයි.. ඊට පස්සේ Start කරන්න. වැඩේ ගොඩ.


http://tinylanka.ml/up/795a4840e40eb05ce1907f41a37b03ec.jpg


පහලින් සොෆ්ට්වෙයා එක බාගන්න --->
**වැදගත් කරුණු**

  • Windows 7 භාවිත කරන අය මතක ඇතුව Run As Administrator ක්ලික් කරන්න..

http://tinylanka.ml/up/888c681c01a4645bb29b83a1fb4e284f.gif

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger