බ්ලොග් එකේ දාන පොස්ට් නොමිලේම SMS වලින් ගෙන්න ගමුද

https://cdn2.iconfinder.com/data/icons/picons-basic-3/57/basic3-062_mobile_message_sms_mms_chat-512.png

සුබ දවසක් වේවා.. කියලා අදත් ඔයාලට අලුත්ම විදිහේ පොස්ට් එකක්අරන් ඔයාලගේ Recon අවා. අද දෙන්න යන්නේ වෙනස්ම විදිහේ පොස්ට් එකක්, ඔයාලා බ්ලොග් / වෙබ්  සයිට් එකක් කරනවානම් ඔයාලගේ පොස්ට් ටික ජනතාව අතරේ බෙදාහරින්න පට්ට ට්‍රික් එකක්.  මේක කරන්න ඔයාලට ඕනේ වෙන්නේ Twitter Account එකක් විතරයි, එහෙනම් මම කියන පිළිවෙලටම වැඩේ කරගෙන යන්න. ඔයාට Twitter Account එකක් නැත්නම් මෙතනින් ගිහින්  Account එකක් හදන්න.


Step 1

image


ඉස්සර වෙල මේ Site එකට ගිහින් රේගිස්ටර් වෙන්න පින්තුරේ උඩ ක්ලික් කලත් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්.

Step 2

http://pad3.whstatic.com/images/thumb/1/15/Integrate-Your-Blogger-Post-With-Facebook%2C-Twitter%2C-and-SMS-with-Twitterfeed-Step-2.jpg/670px-Integrate-Your-Blogger-Post-With-Facebook%2C-Twitter%2C-and-SMS-with-Twitterfeed-Step-2.jpg

දැන් Dashboard ගිහින් Create New Feed කරන්න


Step 3

image


දැන් Feed Name එකට Site එකෙ හරි Blog එකෙ හරි නම දෙන්න.



Step 4

image


දැන් Blog URL or RSS Feed URL කියන තැනට blog එකෙ හරි site එකෙ හරි URL එක දෙන්න


එක දන්නේ නැති අයට

www.sinhalazoneinfo.blogspot.com/feeds/posts/default?alt=rss

මෙකෙ Sinhalazoneinfo කියන එක කපල ඔයගෙ බ්ලොග් එකෙ Name එක දෙන්න
එතකොට හරි.


Step 5

image


දැන් Test Rss Feed කියන එක Click කරන්න


Step 6

image


දැන් Twitter කියන එක Click කරන්න

Step 7

image

ඉලගට Authenticate Twitter කියන එක Click කරන්න

Step 8

image

දැන් ඔයාගේ  Twitter Name එකයි පස්වර්ඩ් එකයි දිල Authorize App Click කරන්න.


Step 9

image

හම්මේ දැන් වැඩේ හරි එහෙනම්.

දැන් follow ගහල ඉඩක් තියල Twitter Name එක ගහල 40404SMS එකක් යවන්න. දැන් ඔයාලගේ Twitter name එක ඔයාලා අදුරන අයට දීලා ඔයාගේ පොස්ට් Active කරගන්න කියන්න මේකට සතයක්වත් යන්නේ නම් නැහැ සම්පුර්නයෙන්ම නොමිලේ කොටින්ම කිවුවොත් Totally Free , එහෙනම් මම ගියා, අපිට මේ ලිපිය ලියන්න උදවු කලේ අලුත්ම Sinhala Subtitle සයිට් එකක් කරන Lankasub  එකේ ඇඩ්මින්. එහෙනම් ඔයාලට සුභ දවසක්.



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger