Memory Card එක සුපිරියටම Recover කරමු

 http://www.yodot.com/images/sandisk-memory-card-recovery.png
ඔයාලගේ ෆෝන් එක සන්තකේටම තිබුන මෙමරි කාර්ඩ් එක සම්පුරණයෙන් ෆෝමැට් උනාද එහෙනම් මෙන්න පට්ට විසදුමක්, ඔය ජරා වයිරස් නිසා තමයි ඉතින් ඔයාලගේ තියෙන තුට්ටු දෙකටත් තට්ටුවක්  කරන්නේ, මේ පුංචි සොෆ්ට්වෙයා කෑල්ලෙන් ඔයාලගේ Mp3 , Mp4 , Audio , Jpg කියන ඔය සේරම ලට්ට පට්ට , සහ අත්‍යවශ්‍ය වීඩියෝ ( :D ) අද ඉදන් අයියෝ මගේ සල්ලි කියන්න හදන්න එපා, එහෙනම් ඉතින් අපිටත් සපෝට් එකක් දීලම ෆයිල් කට්ට බාගන්නකො ( හික් ) ,මේක කරන්න ඔයාලට පොඩි පරිගණකයක් සහ ඔයාලගේ චිප් එක පරිගණකයට සම්බන්දවෙලා තියෙන්න ඕනේ.  එහෙනම් පහලින් අරගන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiM4wKVLDml4ueEHzU57yi9mwwzkDi3JBQ1AH7nlWlh1DGvMBtKk5k9xXYnJosQP3ZtOdTyQeoPToPem6uyi_BvNQVIvJ2dSG-0OT8ey3hx4HyjUJpCBhEsNcnYIvV7oSWJ64-Kz1l5pM0K/s1600/DownloadButton.gif 


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger