CCleaner v4.15 Business & Professional Edition නොමිලේ

 http://hunterangell.com/wp-content/uploads/2013/03/ccleaner-header-640x385.jpg

කවුරුවත් දෙන්නේ නැති පුංචි Offer එකක් අරන් ආවෝ. කට්ටිය ෆ්‍රී edition දුන්නා මම දැක්කා ෆේස්බුක් එකේ, ඔන්න මම අද දෙන්නම් CCleaner  එකේ Business & Professional Edition දෙකම නොමිලේම.. ඔයාගේ Slow උන Computer එක අපහු තිබුන තත්වෙට ගොඩ දාගන්න ගොඩක් උපකාර කරන පට්ට බාන්ඩයක් තමයි මේක.  ඔයාලට ඕකෙන් Browser එකේ History , Chache , Passwords වගේ වදකකට නැති සේරම අයින් කොටගන්න පුළුවන්.. තව Windows වල Registry එකේ තියෙන අවුල්, දෝෂ සේරම මුළු මනින්ම නැතිම  කරලා දානවා. කොටින්ම කිවුවොත් ඉස්සර පරිගණකය ක්‍රියාත්මක වෙන්න විනාඩි 10ක්  ගිය පරිගණකයට ඕක දැම්මට පස්සේ, යන්නේ විනාඩි 5ක් වගේ කාලයක් විතරයිනේ. මෙන්න මේකෙන් සුද්ද කරලා දාන වෙබ් බ්රෝව්සර් ටික.
  • Internet Explorer
  • Google Chrome
  • Opera
  • Apple Safari
http://upload.wikimedia.org/wikipedia/en/4/4a/CCleaner_logo_2013.png
ඔය ටික පෝලිමට සුද්ද කරන අතරේ ඔයාගේ පරිගණකයේ ඕනේ නැති මේ වගේ දේවලුත් මේකෙන් සුද්ද කරලා දානවනේ. 

වින්ඩෝස් වල:
http://ccleaner.descargar.es/images/logo.png
Recycle Bin, Recent Documents, Temporary files, Log files, Clipboard, DNS Cache, Error Reporting, Memory Dumps, Jump Lists. 


රෙජිස්ටරි ක්ලිනර්:

Advanced features to remove unused and old entries, including File Extensions, ActiveX Controls, ClassIDs, ProgIDs, Uninstallers, Shared DLLs, Fonts, Help Files, Application Paths, Icons, Invalid Shortcuts and more...
 
  
මෙන්න මේවගේ තමා මේක වැඩ කරන්නේ

Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64

image 
 
තේරුනාද මන්දා. එහෙනම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව බාගමු නේද.. අපිටත් පොඩි  සපෝට් එකක් දීලා බාගන්න ( හික් )

Setup එක මෙතනින් බාගන්න
http://goo.gl/DYIbh2 

Bisness Edition Crack එක මෙතනින්
http://goo.gl/c5P56g 


Professional Edition Crack එක මෙතනින්
http://adf.ly/s8q2w


--සැලකිය යුතු--

ඔයාලා Crack එක Copy කරගන්න ඕනේ, ඔයා CCleaner එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එක ඇතුලට හොදේ. Professionalඑකයි Bisness එකයි දෙකම එකට තියන්නත් එපෝ,එකක් විතරක් Crack කරන්න,එහෙනම් මම ගියෝ. 

image

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger