තවත් බ්ලොග් කරන අපේ කොල්ලන්ට තවත් වැදගත් වෙන ලිපියක් හොයාගෙන ආවා, මෙම ලිපියෙන් කියන්න යන්නේ බ්ලොග් ලියන යාලුවන්ට ගොඩක් වැදගත් වන කරුණු කිහිපයක්.. සමහර විට ඔබගේ බ්ලොග් අඩවියත් සමහර වයිරස් ගාර්ඩ් වල පයර්වෝල් වලින් බ්ලොක් උන අත්දැකීම් බොහොවිට් ඔබටත් ලැබිලා ඇති ඒ වැනි කරදර වලින් ඔබගේ බ්ලොග්/වෙබ් අඩවිය ආරක්ෂා කරගන්න ක්‍රම තමයි මෙම ලිපියෙන් ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ,

බ්ලොග් / වෙබ් අඩවියට AVG SAFETY-BADGE එක ලබා ගැනීමට මම කියන විදියට කරන්න,


Source - සිංහලHelp
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.