Alexa Rank Wiget එක Wordpress / Blogger වලට දාගමු

 http://www.emoretech.com/wp-content/uploads/2014/12/Alexa-widget.jpg

දැන් කාලේ හැමෝම වගේ බ්ලොග් එකේ සයිට් එකේ මට්ටම බලන්නේ ඉතින් ඔය ඇලෙක්සා වර්ගීකරණයෙන් කියලා හැමෝම වගේ දන්නවනේ. දන්නේ නැති අයත් හොදට මතක තියාගන්න ඕනෙම සයිට් එකක තරම මනින මිනුන් දණ්ඩක් වගේ තමා ඔය කලින් කියපු ඇලෙක්සා කියන්නේ. ලෝකේ තියෙන ඕනෙම සයිට් එකකට මම කියපු ඇලෙක්සා වලින් රෑන්ක් එකක් දෙනවා, ඔයා බ්ලොග් එකක් හදපු දවසින් ටිකදවසකට පස්සේ ඔය කියපු ඇලෙක්සා ස්වයන්ක්‍රියව වැටෙනවා. මම දෙන්න යන්නේ  ඔය ඇලෙක්සා රෑන්ක් එක හැමෝටම පෙන්න ඔයාගේ බ්ලොග්/වෙබ් එකේ යටින් දාන්න විදියක්.
http://www.makingdifferent.com/wp-content/uploads/2013/04/alexa-rank.png
එහෙනම් මම පහලින් දෙන කොග් එක බ්ලොග් එකේ වෙබ් එකේ HTML Box එකක් ඇතුලට දාලා Save කරලා දාන්න.



ඔතනින් yoursite.com කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ලිපිනය දාන්න. එහෙනම් මම ගියා,

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger