දැන් කාලේ හැමෝම වගේ බ්ලොග් එකේ සයිට් එකේ මට්ටම බලන්නේ ඉතින් ඔය ඇලෙක්සා වර්ගීකරණයෙන් කියලා හැමෝම වගේ දන්නවනේ. දන්නේ නැති අයත් හොදට මතක තියාගන්න ඕනෙම සයිට් එකක තරම මනින මිනුන් දණ්ඩක් වගේ තමා ඔය කලින් කියපු ඇලෙක්සා කියන්නේ. ලෝකේ තියෙන ඕනෙම සයිට් එකකට මම කියපු ඇලෙක්සා වලින් රෑන්ක් එකක් දෙනවා, ඔයා බ්ලොග් එකක් හදපු දවසින් ටිකදවසකට පස්සේ ඔය කියපු ඇලෙක්සා ස්වයන්ක්‍රියව වැටෙනවා. මම දෙන්න යන්නේ ඔය ඇලෙක්සා රෑන්ක් එක හැමෝටම පෙන්න ඔයාගේ බ්ලොග්/වෙබ් එකේ යටින් දාන්න විදියක්.
එහෙනම් මම පහලින් දෙන කොග් එක බ්ලොග් එකේ වෙබ් එකේ HTML Box එකක් ඇතුලට දාලා Save කරලා දාන්න.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.