මේ ටිකේ පොඩ්ඩක් google search එකක් දැම්මා, එතකොට තමා මේ ගේම් එක හම්බුනේ, ගොඩක් ය මේක බාගන්න ඇති මම මේක දෙන්න යන්නේ බානොගත්තු අයට. මේකේ සයිස් එක ටිකක් සැර උනාට පට්ට game එකක්. මේක බාගන්නත් ඔයාලට ටිකක් Mb ඕනේ වෙනවා :D ඔයාලා මේ game එක බාගන්න කලින් පහල තියෙන system req. ටික කියවලම බලන්න.. නැත්නම් ඔයාලා ඕක බාගෙන ගහන්න බැරි උනොතින් මට බනින්න එපෝ ;)
Minimum System Requirements:
CPU : Dual-core CPU
RAM : 2 GB RAM
VGA : 256 MB graphics card with Microsoft DirectX 10.0 compatible
OS : Microsoft Windows Vista (SP2) / 7 (SP1) / 8 / 8.1
HDD : 18 GB available space
Sound : Microsoft® DirectX® 10.0 compatible sound card or better
ඔන්න එහෙනම් හාහාපුරා කියලා බාගන්න.. 4G වගේ පාවිච්චි කරන අයට හොදයි. මමත් මේකේ sniper elite 2 ගැහුවා එත් ඉතින් තුනනම් තාම ගැහුවේ නැහැ, :( මේ ටිකේ පොඩි පොඩි exam වගයකට හිරවෙලා ඉන්න නිසා... එහෙනම් ඔයාලට එන ප්‍රශ්න Comment එකක් විදියට දාන්න.. එක අපිට ලොකු අත්වැලක් :)
Part 1Part 2
Part 3
Part 4