Bitcoins ලේසියෙන්ම හොයමු

http://virtashare.whatzpotting.com/wp-content/uploads/2014/01/earn-satoshi-background-pic1.png

ඔන්න ඉතින් දැන් මේ වෙනකොට ලංකාවේ BitCoin පිස්සුවක් හැදීගෙන යනවා, එකට ඉතින් අපේ බ්ලොග් අඩවිය මුලික වශයෙන් ඔයාලට පහදලා දුන්නනේ, මම ඔයාලට කලින් දුන්න වගේ සුපිරිම සයිට් ටිකක් අරන් ආවා, සයිට් කිවුවට මේවා පට්ට වටිනාකමක් තියෙන වෙබ් අඩවි හොදේ ;) හැමදේම කියන්න කලින් ඔයාලාට කියන්න එක දෙයක් තියෙනවා කිසිම දෙයක් දවසක් දෙකක් කරලා ඇත අරින්න එපා, එකෙන් අපි මෙහෙම ලිපි දෙන එකෙනුත් වැඩක් නැතුව යනවා.. :) ඔයාලා නිකන් ඉන්න වෙලාවේ මේ වැඩේ කරගෙන යන්න, ඔන්න ලොබ නැතුව මම දන්නා අලුත් සයිට් set එකක්ම නොමිලේ,


ඔය හැමදේටම කලින් ඔයාලා මම කලින් දුන්න ලිපි දෙක කියවලම ඉන්න නැත්නම් ඔයාලට ගීක් වගේ වෙයි :D එහෙනම් පරණ ලිපි දෙක කියවන්න මෙතනින් යන්න BitCoins Part 1&2

ලංකාවේ අපේ කෙනෙක් කරන ලංකාවේ පළමු Bit Coin Web Site එකෙන් සල්ලි ගන්න මෙතනින් යන්න

www.Trybit.co

1. Free BitCoin
2. Free Bitcoin
3. Free BitCoin
4. Free BitCoin


5. Free BitCoin
6. Free BitCoin
7. Free BitCoin
8. Free BitCoin
9. Free Bitcoin

10. Free Bitcoin
11. Free Bitcoin
12. Free Bitcoin

ඔයාලා හොයන සල්ලි සේරම යන්නේ www.microwallet.org නිසා ඔයාලා මුලින්ම ඔය වෙබ් සයිට් එකෙන් ඔයාලා Wallet එකක් හදන්න.. එක හරිම ලේසියි.

ඔන්න එහෙනම් මම දන්න site ටික දැම්මා, ඔයාල දන්න bitcoin website තියෙනවනම් comment එකකින් ලංකාවේ හැමෝටම බලන්න දාන්න.. එහෙනම් මම කැපුනා... සුබ bitcoin පිස්සුවක්ම වේවා..!! :D

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger