SEO කරන්න හදපු නොමිලේ දෙන පට්ට සොෆ්ට් එක

http://www.traffictravis.com/img/exit-banner.pngපොඩි පොඩි repair වගේකට බ්ලොග් එක දවසක් විතර down උනා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/ya/r/XVs6rhX0HCD.png , කොහොම හරි අවුල් ටික හදාගෙන ඔන්න අපාහු සුපුරුදු නිජ බිමට බැස්සා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yz/r/rk0jOpK8_0P.png අද අරන් ආවේ web / blog සයිට් කරන යට ගොඩක් වැදගත් පොස්ට් එකක්.
කවුරුත් ඩොමෙන් එකක් ගත්තු ගමන් පුරුද්දක් හැටියට google එකේ ගහලා බලලා තියෙනවනේ, මමත් ඔය වැඩේ කරලා තියෙනවා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/y5/r/XaD2c4CSAqh.png , එහෙම නොකරපු එක්කෙනේක්නම් හොයාගන්න නැතුව ඇති, ඔන්න එහෙනම් කතා ඇති කෙලින්ම වැඩේට බහිමු නේද!

මේ සොෆ්ට්වෙයා එකේන කෙරෙන ප්‍රාදාන කාර්යන්,

ඔයාගේ බ්ලොග් / වෙබ් එක ඔයාගේ බ්ලොග් එකට black link කොච්චර තියෙනවා කියලා බලන්න පුලවන්, alexa trafic rank එක බලාගන්න පුළුවන් සහා seo වලට ගොඩක් වැදගත් වෙන දේවල් ගොඩක් නොමිලේ සපයනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සයිට් / බ්ලොග් එක මේකට ඇතුල් කරන්න විතරයි, ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ වැඩි දියුණු විය යුතු කරුණු සහ ඉවත් කල යුතු දේවල් පෙන්වනවා, ඊට පස්සේ ඔයාට තියෙන්නේ softwear එකෙන් පෙන්වන කරුණු හදාගන්න විතරයි, ඔහොම දවස ගානේ ඔයාගේ සයිට් එක ඔය softwear එකෙන් chek කරන්න විතරයි, ඔයාට දවස් 4කින් 5හකින් වෙනස තේරෙයි. ඔන්න බලන්නකෝ මගේ සයිට් එක seo වෙලා තියෙන තරම බලන්න මෙතනින් යන්න  ඔන්න එහෙනම් sotwear එක මෙතනින් Download කරගන්න.
http://www.softpedia.com/base_img/softpedia_clean_award_f.gifhttp://store.sinhalazone.info/up/5f7f4d5e5242b2016d1cc2af023187a7.jpg

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger