Recent Post Widget එක බ්ලොග් දාගන්න



Recent Posts Widget 

Seo වලට වැදගත් තවත් පොස්ට් එකක් ගෙනාවා. මේ ටිකේ බ්ලොග් එකට ටිකක් බැහැලා වැඩ කරන්න තමා ඉන්නේ, අද ගෙනාවේ බ්ලොග් එකට ඔයා ලියපු අලුත්ම පොස්ට්
Auto Update වෙන  Recent Post Widget එක බ්ලොග් එකට දාගන්න විදිය කියලා දෙන්න. සුද්දෝ කරන බ්ලොග් වල අනිවාර්යෙන් මේ විජෙට් එක දකින්න පුළුවන්, ඔන්න එහෙනම් මුල සිට අගටම මම කියලා දෙන්නම්කො .
කෝඩ් එක පහලත් දැම්මා, කෝකටත් බාගෙන අරන් තියාගන්න
Drop Box Text File 

  1. මුලින්ම Go to Blogger Dashboard යන්න
  2. Layout යන්න
  3. Add a gadget ඔබන්න
  4. Add HTML/Javascript Box හරි දැන් පහලින් ගිහින් Code එක අරගෙන ඔතනින් Paste කරන්න.

<script src="http://code.jquery.com/jquery-latest.min.js" type="text/javascript"></script><div id="recent-posts"><script language="JavaScript">


home_page = "http://vimathiya.us";
numposts = 5;

imgr = new Array();showRandomImg = false;boxwidth = 255;cellspacing = 6;borderColor = "#232c35";bgTD = "#000000";thumbwidth = 0;thumbheight = 0;fntsize = 15;acolor = "#666";aBold = true;icon = " ";text = false;showPostDate = false;summaryPost = 0;summaryFontsize = 10;summaryColor = "#666";icon2 = " ";</script><script src="http://dl.dropboxusercontent.com/s/niuq8uqagunjvbq/recent-posts-min-1-ycode.js" type="text/javascript"/></script><a href="http://24work.blogspot.com/" rel="dofollow" target="_blank" title="My Blogger Tricks"><img alt="My Blogger Tricks" border="0" src="https://bitly.com/24workpng1" style="position: fixed; bottom: 10%; right: 0%; top: 0px;"/></a><a href="http://24work.blogspot.com/" rel="dofollow" target="_blank" title="All Blogger Tricks"><img alt="All Blogger Tricks" border="0" src="https://bitly.com/24workpng1" style="position: fixed; bottom: 10%; right: 0%;"/></a><a href="http://24work.blogspot.com/" rel="dofollow" target="_blank" title="All Blogging Tips"><img alt="All Blogging Tips" border="0" src="https://bitly.com/24workpng1" style="position: fixed; bottom: 10%; left: 0%;"/></a><link rel="stylesheet" type="text/css" href="http://dl.dropboxusercontent.com/s/1apckci5y2gbm2a/recent-posts-min-14.css" /></div>


_සැකසුම්_

Now Replace the Url= http://vimathiya.us කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ URL එක දාන්න. ඊට පස්සේ ඔයාට ඔය විජෙට් එකේ පෙන්න ඕනේ පොස්ට් ගාන ඔයාට කැමති විදියට වෙනස් කරගන්න ඕනේ නම් numposts = 5; කියන තැනට 5හා වෙනුවට ඔයාට කැමති ගානක් දාන්න, හැබැයි මමනම් කියන්නේ පහ හොදයි කියලා. 

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger