තමන්ගේම බ්ලොග් අඩවියක් හදාගමු - බ්ලොග් පාඩම් මාලාව 1


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMWjwHcp5lzgeMnduBN5V3NuJEv4-yWMp72-KJpiC2dXWkNFNPIiylEL0nYQV_s2QpJGKjLWggN-hN_OTNva0HkYBsod0QDEEui0ItsICSx7SrGbo4i4o14wuvsjK0YWkTfLWubdBNDAVH/s1600/blogger.png
Blogger කියන්නේ දැන් ගොඩක් ජනප්‍රිය බ්ලොග් හදන්න ගන්න blog platform එකක් ගොඩක් බ්ලොග් විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් ගොසිප් සයිට් වලත් භාවිතා කරන්නේ Blogger
මොකද වෙබ් අඩවිය පවත්වාගෙන යන්න කිසිම වියදමක් යන්නේ නැති නිසා.ගොඩක් අය බ්ලොග් එකක් හදන හැටි දන්නව ඇත් ඒත් නොදන්න අය වෙනුවෙන් තමයි මම මේක දන්නේ. 

ඔන්න එහෙනම් බ්ලොග් ලියන/ලියන්න ඉන්න හැමෝටම වැදගත් වෙන පළමු පාඩම අරන් ආවා.
 
1) මුලින්ම තමන්ගේ Google ගිනුමට ලොග් වෙන්න

2) ඉන් පසු https://www.blogger.com යන්න

3) image


New Blog ක්ලික් කරන්න

4) image

Title එකට ඔබේ බ්ලොග් එකේ නම යොදන්න උදාහරනයක් ලෙස software and games වගේ එකක් යොදන්න පුලුවන්.

Address එකට ඔබේ බ්ලොග් එකට පිවිසෙන්න අවශ්‍ය URL එක යොදන්නේ Vimathiya.blogspot.com වගේ එකක්.

මෙතන තියෙන්නේ Blogger මගින් ඔබට ලාබාදෙන default templates තමයි හැබැයි අපිට කැමති විදියට වෙන template එකක් යොදාගන්න පුලුවන් මම ඒක ගැන තව ලිපියකින් කියන්නම් ඉදිරියේදී. දැනට මේවයින් එකක් තොරා ගන්න,
බ්ලොගර් templates තියෙනවා ගොඩක් ලස්සන ඒවා. දැම්මම බ්ලොගර් ද කියල හොයන්නත් බැරි ගානට.

Create Blog ක්ලික් කරන්න එවිට අලුත් බ්ලොක් එකක් නිර්මාණය වෙයි.

5) image




දැන් නැවත http://www.blogger.com ගිය විට ඔබ යොදපු නමත් එක්ක ඔබේ බ්ලොග් එක දකින්න ලැබේවි එය ක්ලික් කරන්න

5) image




දැන් අපේ Blog එක හදාගෙන ඉවරයි දැන් බලමු අලුත් ලිපියක් පල කරන්නේ කොහොමද කියලා
ඔබේ බ්ලොග් එක ඇතුලට ගියාම ඔබට ඉහත පින්තූරයේ විදියට කොටසක් දකින්න ලැබේවි එහි New post කියන තැන ක්ලික් කරන්න.

image




දැන් ඔබට මේ වගේ කොටසක් දකින්න ලැබෙයි මෙතන තමයි ඔබේ ලිපිය ලියන්න තියෙන්නේ
ලිපිය ලියා අවසානයේ Publish ක්ලික් කොට ඔබ ලියපු ලිපිය ඔබේ බ්ලොග් එකේ පල කරන්න පුලුවන්
එ වගේම Labels කියන තැනින් ඔබේ ලිපියට Labels එක් කරන්න පුලුවන් games,new games, වගේ යොදන්න පුලුවන්.

ඔන්න උඩදී මම කිවුව Template ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.
( ඔයාලට එන ප්‍රශ්න Comment එකක් විදියට දාන්න එක ගොඩක් වැදගත් මේ වගේ ලිපි ලියන්න
මේ වගේම තවත් වැදගත් ලිපියකින් ඔයාලව හම්බෙන්න එනකන් සුබ දවසක්)

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger