Virtual DJ Pro එක සදහටම තියාගන්න.

https://m.ak.fbcdn.net/photos-d.ak/hphotos-ak-xfp1/t1.0-0/10303464_538275052948481_8922814696487804851_n.jpg








ඔටෝ මික්ස් ආයතනයේ සාඩම්බර නිපැයුමක් වෙන Virtual DJ Pro එක සල්ලි වලට විකුනනවා  කියලා අපි හැමෝම දන්නවනේ . ඔන්න එහෙනම් අන්තර්ජාලේ පොඩ්ඩක් එහෙට මෙහෙට යනකොට මම පට්ට බඩුවක් හොයා ගත්තා ... ඔටෝ මික්ස් එකට කොලේ වහලා හදපු Crack එකත් එක්ක තියෙන Virtual DJ Pro එකක්..  මේක අවුරුද්දක් පාවිච්චි කරනකොට කල් ඉකුත් වෙන එකක් නම් නෙමේ... මම ඉතින් ගෙනාවොත් ගේන්නේ ජිවිත කාලෙම තියා ගන්න සොෆ්ට්වෙයා කෑල්ලක් කියලා සයිබර් අවකාශයට යන එන ය දන්නවනේ  .. ඔන්න එහෙනම් කයිවාරු ඇති අපි කෙලින්ම මේක බාගමු එහෙනම්.... කෙලින්ම කිවුවාට මේක බාගන්න වෙන්නේ නම් සයිලන්ට් මහත්තයාගේ ටොරන්ට් එකෙන් තමයි.... එකත් අවුලක් නෑ දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ හැමෝම ටොරන්ට් සයිලන්ට් එක බාවිතා කරනවනේ.. 

Download




Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger