Subway Surfers PC එකේ ගහමු


මම අද ඔයාලට ගෙනාවෙ ඔයාල Android ෆොන් වල ගහපු Subway Surfers එකයි.එත් මේකනම් PC Version එකක්. එත් මේකේ තියෙන විශේෂත්වේ තමයි ඕනෑම පරිගණකයකම පහසුවෙන්ම මෙම පරිගණක ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්න පුළුවනි .  මෙක 23MB විතරයි...... ඔයාලත් මේක අරගෙන යාළුවන් අතරේ SHARE කරන්න. මම ගිය පාර දුන්න වර්ෂන් එකේ  පොඩ්ඩක් අවුල් ගියා Media Fire අල්ලපු නිසා .. මේකනම් 100% Sure & Tested.
http://adf.ly/di9qK



Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger