Malware Bytes පරිගණක පිරිසිදු කාරකය Serial Key සමගින්

 http://www.overclockedtechies.com/wp-content/uploads/2012/01/malwarebytes.jpg
අද පවතින ලෝකයේ විවිදාකාර පරිගණක වයිරස ස්පෑම් ඊමේල් දසලක්ෂ ගානක් අපේ අතරේ එහා මෙහා යනවා ඒවාට මුහුණ දෙන්න හදපු අනර්ග  තත්වයේ පට්ට සොෆ්ට්වෙයා එකක් තියෙනවා මේක ප්‍රදාන වැඩසටහන ට ඔරොත්තු දෙන විදියට හදලා තියෙන නිසා Avast, AVG, Avira ,Kaspersky  ඔය ඌනම් එකකට ඔරොත්තු දෙන නිසා කිසිම අව්ලක් යන්නේ නැතුව වැඩ කරගන්න පුළුවන්... කලින් මම ඔයාලට ගේනවා ඇවාස්ට් 2014 Internet Security Full එක එක ගත්තේ නැත්නම් මෙතනින් යන්න....

අප්ඩේට් කිරීම ( Update)

මැල්වෙයා බයිට් වැඩසටහන පලවෙනි පාරට Open කරගන්නකොට ඇන්ටිවයිරස් ඩේටා බේස් එක අලුත් කර ගන්න ඕනේ Malware Bytes Anti-Malware වින්ඩෝ එකෙහි Update ටැබ් එක තුල්හි ඇති Check Updates කියන බටන් එක ක්ලික් කරපු ගමන් සමාගමේ තියෙන අලුත්ම ඩේටා බේස් එක පරිගණකයට බාගත වීම ආරම්භ වෙනවා

ඔන්න එහෙනම් Malware Bytes Anti-Malwareකට පොඩි හොරයක් කරන්න යන්නේ ඒ කිවුවේ $$ සල්ලිවලටනේ මැල්වෙයා  බයිට්ස් එක විකුනන්නේ ඔන්න එහෙනම් මම  එකට පොඩි විසදුමක් හොයාගත්තා විසදුමක් කිවුවට මේක පොඩි හොර වැඩක් ඔන්න එහෙනම් මම Serial ටිකත් දාන්නම් ඔයාලට තියෙන්නේ කැමති එකකින් Active කරන්න විතරයි.

Serial Key සෙට් එක ගන්න මෙතනින්.

Download


සෙටප් එක මෙතනින් ගන්න. 

Download

 

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger