බිල් මාමගේ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2010 සංස්කරණය නොමිලේ

 http://i1-news.softpedia-static.com/images/news-700/Microsoft-Office-2010-Service-Pack-2-Now-Available-for-Download.jpg
ඔන්න කාලෙකට පස්සේ අධ්‍යාපනික ලිපියක් ලියන්න හිතුවා. අධ්‍යාපනික කිවුවට මේකත් පුංචි හොර වැඩක්. අද මම අරන් ආවේ බිල් මාමගේ Microsoft Office Proffesional Plus 2010 Corporate Final Full Activated එක. මේක බාගන්න වෙන්නේ නම් ටොරන්ට් . මේක සමහර ය ලග ඇති , එත් ගොඩක් ය ලග නැතුව ඇති කියලා හිතෙනවා.. 

මයික්‍රෝසොෆ්ට් 2007 සංස්කරණයට වඩා ගොඩක් පහසුකම් බිල් මාමා අපිට දීලා තියෙනවා.. මේක ලංකාවේ තියෙන ඕනෑම පරිගනකයක වැඩ කරන්න පුළුවන් විදියට තමා බිල් මාමා මේක හදුන්වලා දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕනේ අවම සුදුසුකම් 

  • Intel Pentium 4 
  • 1.0Ghz Procesar 
  • Hard Space 3.5GB
  • VGA 64mb Dedicate
  • Operating System - Windows XP with SP3 (excluding 64-bit editions) 
 Torrent File එක මෙතනින් අරගන්න

Download

 
https://greenwich.epcis.jtrs.co.uk/images/products/45442.jpg
 ඔයාලාට වැඩි දුර කියවන්න ඕනේ නම් මෙතනින් යන්න 

Office Activator එක මෙතනින් ගන්න 

Download

https://m.ak.fbcdn.net/photos-a.ak/hphotos-ak-prn2/t1.0-0/10325216_228816883994644_8225749041409708851_n.jpg



 





Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger