මේක Recovery කරන අග්‍ර ගනයේ පුංචි සොෆ්ට් එකක්. එත් මේකේ Size එක පුංචි වුනාට ,සොෆ්ට් එකෙන් වෙන වැඩේ නම් පුංචි නැ ? මේකෙන් ඔයාගේ නැති වෙච්ච ඕනෑම දෙයක් අපහු අරගන්න පුළුවන් ..... දැන් ඉතින් කාටවත් සල්ලි දීලා Recovery කරන්න ඔනී නෑ .....
මේකෙන් ඔයාලගේ නැති වුන පින්තුර , සින්දු , සොෆ්ට්වෙයාර් , අත්‍යවශ්‍ය ලිපි ගොනු මේකෙන් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්.
මේ ලිපිය වැදගත් කියල හිතුනනම් අපේ බුකියේ තියෙන ෆෑන් පේජ් එකට ලයික් එකක් දාලම යන්න සුබ දවසක් ...!!