බ්ලොග් එකකින් අසීමිත මුදලක් හොයමු.



Introduction( හදුන්වා දීම)
 

අද වෙනකොට ලංකාවෙන් 85%කට වගේ බ්ලොග් Site එකක් තියෙනවනේ? එත් ලංකාවේ අපිට අපේ රටේ ආරම්බ කරපු ආයතනයක්  තියෙනවා. මම කියන්න යන්නේ Adfly වගේම Link Short කරන  දෙයක් ගැන..


Publisher

මේකේ publisher කෙනෙක් වෙන්න ඔයාට වෙබ් සයිට් / බ්ලොග් තියෙන්න කිසිම ඕනෑකමක් නෑ.. ෆේස්බුක් හිටියත් ඇති .. ඒ කිවුවේ ඔයා fb එකට මොකක්හරි ලින්ක් එකක් දානකොට Adbla Site එකෙන් ඔයාගේ ලින්ක් එක පොඩි කරලා දාන්න.


Register(මේකේ රෙජිස්ටර් වෙන්න විතරයි තියෙන්නේ)


දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ Adbla. සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ Shrink කරගනිපු එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක දාන්නකෝ..
ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ ගණන්  ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? ඔයාගේ පොඩි කරපු ලින්ක්  ක්ලික් වෙනවා කියන්නේ ඔයා ගොඩම තමා.



Withdraw (ලැබුන මුදල් ආපහු ගන්නේ කොහොමද )


ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක රු: 100 /- උන ගමන් Ez cash, M Cash හරි Sampath bank එක හරහා ගන්න පුළුවන් . Impression එකකට ශත 12 ක් ගෙවනවා.


Refferal (රෙෆරල්ස්ලා මගින්)

ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් Advertiser කෙනෙක් ආවොත් එයා ආයෝජනය කරන ගානෙන් 20% ක් ඔයාල ලැබෙනවා .. ඔයා Publisher කෙනෙක් හොයා ගත්තොත් එයාල හොයා ගානෙන් 5% ක් ඔයාට ලැබෙනවා.මේක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් Like එකක් දාලා යන්න අමතක කරන්න එපා
හොදේ.

http://adbla.us/?r=522

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger