වයිරස් වලින් බේරෙන්න නියම බඩුව

මෙතෙක් කලකට ලොව බිහිවූ හොදම Cilent වැඩසටහන USB Security වැඩසටහන තමයි USB Security කියන්නේ .මේ මෘදුකාංගය ගොඩක් ප්‍රති වයිරස මෘදුකාංගයට ගැලපෙන විදියට හදලා තියෙන නිසා ගොඩක් මිත්‍ර ශීලි මෘදුකාංගයක් විදියට ලෝකේ විද්වතුන් හදුන්වලා දීලා තියෙනවා... තුන්වන පාර්ශවයේ පරිගණක වැඩසටහනකට ලැබුන විශ්ෂ්ටතම සම්මාන කිහිපක් මෙම ආයතනය විසින් ලබාගෙන තියෙන නිසා බයක් සැකක් නැතුව බාගෙන පාවිච්චි කරගන්න පුළුවන්. 

http://adf.ly/cKhIs

verisign

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger