Facebook Page Invitor 2014

FireFox බාවිතාකරන අය ඔන්න මේතියෙන විදියට කරන්න, 

මුලින්ම ‍ඔයාට Invite කරන්න ඕනේ Facebook  පිටුවට යන්න .... 

ඔයාට තියෙන්නේ Fire Fox  පරණ සංස්කරණයක් නම් (CTRL+SHIFT+K ) ඔබන්න .

අලුත් සංස්කරණයක් තියෙනවනම් ( F12 ) press කරන්න.

ඊට පස්සේ මම දාලා තියෙන java script එක වින්ඩෝවේ යටින් ආව console එකේ Paste කරන්න .... 


දැන් 2 වෙනි පියවර

ඔන්න ඔය වගේ මම දුන්න Code එක Console එකේ Paste කරන්න   ඊට පස්සේ ( ENTER) බටන් එක Press කරන්න.

                                                        

දැන් අවසාන පියවර

දැන් කැමති දෙයක් TYPE කරලා (පෝසට්) Button ක්ලික් කරන්න....     

 

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger