IDM Fake Serial Error එක නැති කරගන්න


ඔන්න මම දැන් මේ කියන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි , මේ දවස් වල තියෙන අලුත් ම IDM එක අපි activate කළාට ,
සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ Error එක විනාඩි 5න් 5ට වගේ එනවා...

ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක Full activate කරලයි තියෙන්නේ...

මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා.... 

ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.
  • මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
  • දැන් regedit කියලා type කරලා OK කරන්න.
  • දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
  • ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  • අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න.
 ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger