Halo Ce MultyPlay කරමු 2G වලින් Play කරමු ( Free Download Halo Ce )



ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මත තවත් අපූරූ පරිගණක ක‍්‍රීඩාවක් දෙන්න අපි යෝජනා කරා. මෙන්න එහෙනම් Halo Ce ගේම් එක සාමාන්‍යයෙන් ඔයාලට 600Mb ක් වන සෙටප් ෆයිල් එකක් නමුත් 84Mb වලින් බාලා මල්ටිප්ලේයර් කරන්න පුලූ‍වන්.

ඔන්න එහෙනම් මෙතනින් සෙටප් එක බාගන්න

Google Drive
Dropbox

C:\Program Files\Microsoft Games
මෙන්න මෙතනට තමා බඩු ඉන්ස්ටෝල් වෙන්නේ

ඔය ගෙදර ලැප්ටොප් එහෙම ලගපාත තියෙනවනම් සෙට් වෙලා එකටම සෙල්ලම් කරන්න පුලුවන්. නැත්නම් එකෙන් කරපු පරිගනක 2කින් කරන්නත් පුලුවන්.


නැත්නම් ඔයාලට වෙනත් එහෙකට එකතු වෙන්නත් පුලුවන්. මම එහෙම කරන විදියත් කියල දෙන්නම්, ඔයාලට පහසුවෙන්ම වෙනත් එවාට සෙට් වෙලා තමන්ගෙ ආතල් එක ගන්න පුලුවන්.

දැන් කියයි Data කැපෙනවා ඔන්ලයින් ගේම් ප්ලේ කරහම කියලා. එහෙම වෙන්නේ නෑ පැය 3 කට 15Mb  වගේ අඩු ගානක් යන්නේ. හරි එහෙනම් මෙහෙමයි මේක ඉන්ස්ට්‍රෝල් කරගන්නේ. උඩ ලින්ක් එකෙන් බා ගෙන ඩබල් ක්ලික් කරලා  ඕපන් කර ගන්න.



ඔය උඩ තියෙන බැනර් එකෙ තියෙන්නෙ ලන්කාවෙ කට්ටියක් හදපු සර්වර් එකක්. ඔයාලත් එතනට සෙට් වෙන්න. අපිත් එක්ක සෙට් වෙන්නෙ මෙහෙමයි

MULTIPLAYER ----> Dirrect IP ----> දැන් මෙ වෙබ් ඇඩ්‍රෙස් එක ටයිප් කරලා Start Game ඔබන්න. දැන් වැඩෙ හරි.

halo.slultra.com:2302

එහෙනම් හැමොටම ජයෙන් ජය...



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger