සල්ලි වලට විකුනපු COL3 ස්ක්‍රිප්ට් ( Video Script Free Download )එක නොමිලේ බාගන්න එහෙනම්. මේකේ අප්ලෝඩ් කරලා බලන්න පුළුවන් ඔයාලට ෆ්‍රී හොස්ට් එකක උනත්, කොහොම උනත් එක පාර හොද හොස්ට් එකක් අරන්ම වැඩේට බැස්සනම් එළකිරි.
ඔන්න එහෙනම් මෙතනින් ස්ක්‍රිප්ට් බාගන්න
Free Download COL3 Video Script

ඔයාලට Free Host නැත්නම් මෙතනින් ගිහින් ෆ්‍රී හොස්ට් අරගන්න,
www.1hostfree.com
www.t56.info
www.grendlehosting.com
මේක ඉන්ස්ටෝල් කරගන්න පොඩි php දැනුමක් නම් ඕනේ.. Demo එක උඩ ක්ලික් කරන්න.
මොකක් හරි අවුලක් ගියෝති මාව Contact කරගන්න.
එහෙනම් මම ගියා.